19 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි-ජනපති

Read Time:39 Second

19 වැනි සංශෝධනය දුර්වල සංශෝධනයක්  , එය අහෝසි කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ඊයේ (16දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකදීය.

“19 දුර්වල සංශෝධනයක්. ඒක අපැහැදිලියි. ඒ වගේ අපැහැදිලි ව්‍යවස්ථාවක් රටකට තියෙන්න බෑ. රටක් ලෙස ඉදිරියට මේක අහෝසි කළ යුතුයි. මේකෙ එක හොඳක්වත් පේන්න නෑ. ඒක ඔප්පු වෙලා ඉවරයි” යැයි ඔහු වැඩිදුරටත්  සඳහන් කළේය.

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ස්විස් තානාපති සේවිකාව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
Next post හේමසිරි-පූජිත යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි  නියෝග