Friday, March 29, 2024

Daily Archives: Dec 15, 2019

පුත්තලමේදී ත්‍රි රෝද රථයක් දුම්රියක ගැටේ

අද ( 15 ) උදෑසන පුත්තලම පාලවියේදී ත්‍රි රෝද රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව...

“ටයිම්ස්” සඟරාවේ මෙවර වසරේ පුද්ගලයා ග්‍රේටා තන්බර්ග්

"ටයිම්ස්" සඟරාවේ මෙවර වසරේ පුද්ගලයා ලෙස ස්වීඩනයේ 16 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් තේරීපත් වේ. 16 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාකාරිනියකය, මෙවර ටයිම් සඟරාවේ වසරේ...

ජනපතිගේ නම කියා බියගන්වනවානම් පොලීසියට කියන්න

ජනාධිපතිගේ නාමය භාවිතා කරමින් යම් පුද්ගලයන් පිරිසක් සිදුකරන වංචනික ක්‍රියාවන් පිළිබඳව  වාර්තා වී ඇතිබව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති...

තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව ලබාදීම මගේ අරමුණයි- රනිල් වික්‍රමසිංහ

ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව ලබාදීම තම අරමුණ බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) ගාල්ලේ දි පැවසීය. “ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ...

Most Read