Friday, April 19, 2024

Daily Archives: Dec 23, 2019

තියුණු ආයුධයකින් පහර දී බැළලියක මරාදැමූ සිසුවා පොලිස් බාරයට

බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ අසල්වැසි නිවසක සුරතලයට ඇති කළ බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුවකු අද(23) පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත්...

මගුරු ගඟ හරහා යමින් සිටි තරුණ අඹු සැමි යුවළක් ඔරුව පෙරළී අතුරුදන්

ඔරුවකින් මගුරු ගඟ හරහා යමින් සිටි තරුණ අඹු සැමි යුවළක් අද(23) ඔරුව පෙරළී අතුරුදන්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ බදුරලිය, මෝල්කාව පදිංචිව සිටි, බුලත්සිංහල...

ආවා කල්ලි සාමාජිකයින් සොයා යාපනය පීරයි

යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ආවා කල්ලි සාමාජිකයින් හා අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ (22) විශේෂ සෝදිසි මෙහෙයුම්ක් කි‍්‍රයාත්මක කළ බව පොලිසිය...

අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අද සිට අඩුවෙයි

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අද (23) සිට අඩු  කෙරෙනවා. ඒ, එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්.  ඒ අනුව මාතර සිට මීගමුව දක්වාත් ගාල්ල සිට මීගමුව...

රාජිත අදත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට 

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පවත්වනු ලැබූ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීම වලකාලන්නැයි ඉල්ලමින් ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද (23)...

IS සටන්කාමීන් ඉරාකය තුළ යළිත් හිස ඔසවමින් ඇතැයි වාර්තා

යළිත් වරක් IS සටන්කාමීන් ඉරාකය තුළ හිස ඔසවමින් ඇතැයි එරට බුද්ධි අංශ වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ ඉරාකය තුළ එම සංවිධානය යළි ශක්තිමත්ව...

පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනාධිපති කොමිසම අදත් රැස්වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන්සභාව පසුගිය සතියේ රැස්වූ අතර එහිදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සාක්ෂි විමසුවේය. ඒ අනූව සහරාන් ශ්‍රී ලංකාව...

ලාල්කාන්ත මහනුවරින් දේශපාලන ගමනකට සූදානම්

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ. මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු...

රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවට අවසර දී විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කරයි

ශ්‍රී ලංකාව තුළ නීතිය හා සාමය රකින්න, ත්‍රිවිධ හමුදාවට වගකීම ලබාදීමට විශේෂ ගැසට් නිවේදනයක්. ශ්‍රී ලංකාව තුළ හා ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශ තුළත් නීතිය...

Most Read