72 වන ජාතික දින උළෙල මෙවර නිදහස් චතුරස්‍රයේ දී

Read Time:50 Second

2020 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 72 වන ජාතික දින උළෙලට අදාළ වැඩසටහන පිළියෙල කර අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීම සඳහා ද මෙයින් අනුමැතිය හිමිව තිබේ.

2020 වසරට යෙදෙන 72 වන ජාතික දින උළෙල මෙවර   නිදහස් චතුරස්‍රයේ දී පැවැත් වීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post බොරැල්ල බස් රථගාලකින් ලක්ෂ 5ක ඩීසල් සොයාගනී
Next post පස් කන්දක් කඩා වැටී බදුල්ල – පස්සර මාර්ගය අවහිර වෙයි