හේමසිරි-පූජිත යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි  නියෝග

Read Time:1 Minute, 10 Second

හිටපු ආරක්ෂක ලේකම්  හේමසිරි  ප්‍රනාන්දු  සහ  හිටපු  පොලිස්පති පූජිත ජයසුන්දර  ලබන 23 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි  නියෝග.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම්  හේමසිරි  ප්‍රනාන්දු  සහ  හිටපු  පොලිස්පති පූජිත ජයසුන්දර  ලබන 23 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17)  නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ  කාදිනල් හිමිපාණගේ ප්‍රකාශ ලබාගැනීමට නීතීපති අවසර දී ඇතත් මෙතෙක් එම ප්‍රකාශ සටහන් කරගෙන නැති බවත්, එහිදී නීතීපතිවරයා  නියෝජනය කරමින්  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අධිකරණයට කරුණු දැක්වීය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි-ජනපති
Next post අධිකරණයෙන් පලායන්න තැත්කල සැකකරු වෙඩි වැදී රෝහලට