අධිකරණයෙන් පලායන්න තැත්කල සැකකරු වෙඩි වැදී රෝහලට

Read Time:1 Minute, 0 Second

අද (17) උදෑසන වැලිකඩ බන්ධනාගාරයේ සිට හෝමාගම අධිකරණයට රැගෙන ආ රැඳවියකු  එම ස්ථානයෙන් පළා යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන්  බන්ධනාගාරගත කර සිටින අයකු වන අතර ඔහු අද වෙනත් නඩුවක් සඳහා අධිකරණයට රැගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී මෙලෙස පළා ගොස් තිබේ.

අනතුරුව අධිකරණ භූමිය ආසන්නයේ පිහිටි ප්‍රාදේශිය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලක සැඟව සිටි සැකකරු අත්අඩංගුවට  ගෙන ඇති අතර එම අවස්ථාවේදී කළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post හේමසිරි-පූජිත යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි  නියෝග
Next post යුද හමුදාවේ උසස් නිලධාරීන් 63දෙනකුට උසස්ව්ම්