යුද හමුදාවේ උසස් නිලධාරීන් 63දෙනකුට උසස්ව්ම්

Read Time:42 Second

යුද හමුදාවේ  බ්‍රිගේඩියර් වරුන් සිව් දෙනකුට ඇතුළු නිලධාරීන්  63 දෙනකුට උසස්ව්ම්.

බ්‍රිගේඩියර්වරුන් සිව්දෙනකු මේජර් ජනරාල් නිලයට ද,  කර්නල්වරුන් 25 දෙනකු බ්‍රිගේඩියර්  නිලයට ද,  මේජර්වරුවන් 34 දෙනකු ලුතිනන් කර්නල් නිලයට වශයෙන් මෙම උසස්වීම්  සිදුකර ඇත. යුද හමුදාපතිවරයාගේ නිර්දේශ මත මෙම උසස්ව්ම් ලබාදි ඇති බවද හමුදාව කියයි.ජනාධිපති  ගෝඨාභය  රාජපක්ෂ  මහතා විසින් මෙම උසස්වීම ප්‍රදානය කරනු ලැබ තිබේ.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post අධිකරණයෙන් පලායන්න තැත්කල සැකකරු වෙඩි වැදී රෝහලට
Next post පාකිස්ථානයේ හිටපු ජනපතිට මරණ දඬුවම