පාකිස්ථානයේ හිටපු ජනපතිට මරණ දඬුවම

Read Time:33 Second

පාකිස්ථානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ට ලාහෝර් නුවර, විශේෂ මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇත.පර්වේස් මුෂාරෆ් මහතා 76 වන වියේ පසුවෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට මරණ දණ්ඩනය නියම වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post යුද හමුදාවේ උසස් නිලධාරීන් 63දෙනකුට උසස්ව්ම්
Next post සැමියාගේ පිහි පහරින් දෙදරු මව මරුට