පාකිස්ථානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ට ලාහෝර් නුවර, විශේෂ මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇත.පර්වේස් මුෂාරෆ් මහතා 76 වන වියේ පසුවෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට මරණ දණ්ඩනය නියම වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here