බදුල්ල-පස්සර මාර්ගයේ වේවැස්ස ප්‍රදේශයට අද (19) උදෑසන පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය පැය දෙකක් අවහිර වෙයි.

පවතින වැසි කාලගුණය නිසා පස් කන්දක් කඩා වැටී මෙම මාර්ගය අවහිර වීමෙන් රථ වාහන හා මගී ජනතාවට පැය දෙකක පමණ කාලයක් මාර්ගයේ ගමන් කිරීමට නොහැකිව තිබූ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගය පිළිසකර කර තිබෙන බවත් මාර්ගයට නිතර පස්කඳු කඩා වැටී අවහිර වන බවද පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here