කඩා වැටුණු පස් කන්ද ඉවත් කර උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට

Read Time:41 Second

බණ්ඩාරවෙල දියතලාව අතර ඕබඩ ඇල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කර  දුම්රිය ධාවනය යථා තත්වයට -බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නාය යෑමක් හේතුවෙන් ඊයේ(19) රාත්‍රියේ සිට අද(29) උදෑසනතෙක් උඩරට දුම්රිය ගමනාගමනය නැවතී තිබුණි.

ඒ අනුව දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කර  දුම්රිය ධාවනය යථා තත්වයට පත්කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post අධික වර්ෂා තත්වය හේතුවෙන් රිවස්ටන් මාර්ගය අවධානම්
Next post ”නත්තල් දින දේව මෙහෙයන් වෙනුවෙන් ආරක්ෂාව ලබාදෙන්න”