අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අද සිට අඩුවෙයි

Read Time:51 Second

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අද (23) සිට අඩු  කෙරෙනවා. ඒ, එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්. 

ඒ අනුව මාතර සිට මීගමුව දක්වාත් ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල ගාස්තු මෙලෙස අඩු කරන බවයි මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

එහිදී මීගමුව සිට මාතර දක්වා නව ගාස්තුව රුපියල් 700 දක්වා අඩුවනු ඇති. මීට පෙර එම ගාස්තුව රුපියල් 720 ක් වන අතර  මීගමුව සිට ගාල්ල දක්වා රුපියල් 630 ක් වන බස්ගාස්තුව රුපියල් 600 ක් දක්වා අද සිට අඩුවන බවයි මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post රාජිත අදත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට 
Next post ආවා කල්ලි සාමාජිකයින් සොයා යාපනය පීරයි