කුවේටයේදී විවිධ හිරිහැරයන්ට ලක්වූ ගෘහ සේවිකාවෝ 32 ක් නැවත පැමිණෙයි

Read Time:49 Second

විවිධ හිරිහැරවලට ලක්වී කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රඳවා සිටි කුවේට් රටෙහි ගෘහ සේවය සඳහා පිටත්ව ගිය  ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 32දෙනෙක් අද(24) කටුනායක කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.
 
ඔවුන් කුවේට් රටෙහි  නිවෙස්වල සේවය කරමින් සිටියදී විඩිධ හිරිහැරවලට ලක් වී ඇති අතර පසුව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ ඇත.පසුව ඔවුන් දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි
Next post රංජන් රාමනායක උසස්පෙළ විෂයන් 2ක් සමත්