කොණ්ඩය කප්පවා ගැනීමට පැමිණ සිටියදී කතුරකින් ඇන පුද්ගලයෙකු මරා දමයි

Read Time:55 Second

බටපොල බොරලුවාතොට නින්දාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු  කොණ්ඩය කප්පවා ගැනීමට බාබර් සාප්පුවකට පැමිණ සිටියදී එම ස්ථානයට කඩා වැදුණු බීමත් පුද්ගලයකු එම තරුණයාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කර පලා ගොස්  තිබේ.

තුවාලකරු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කළ පසු මිය ගොස් ඇති අතර මෙම මිනීමැරුම කළ සැකකරු හඳුනා ගෙන ඇත.  මේ වන විට අදාල සැකකරු එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

මිය ගිය තරුණයාගේ මරණ පරීක්ෂණය අද (3) කරාපිටිය ශීක්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බටපොල පොලිසිය පරික්ෂණ පවත්වයි.

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post 8වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අවසන් NEWS ALERT
Next post මහින්දානන්දට සහ කෙහෙළියට නව තනතුරක්