A/L හා ශිෂ්‍යත්ව විභාග දින ප්‍රකාශයට පත් කෙරේ

Read Time:39 Second
2022 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය පවත්වන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 4 වන ඉරිදා දිනයේ දී පැවැත්වීමට නියමිතයි.
මේ අතර exaඅධ්‍යයන පොදු සහතික  පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වන දා සිට ජනවාරි 2 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්, එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයිA

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
100 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post හිටපු ජනපති ගෝඨාභය යළි දිවයිනට
Next post රජයේ සේවකයන්ට වසර 5ක වැටුප් රහිත නිවාඩුවක්