Saturday, April 20, 2024
HomeLocalA/L ප්‍රතිඵල නිකුත් කෙරේ

A/L ප්‍රතිඵල නිකුත් කෙරේ

2021 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිඵල සඳහා www.doenets.lk වෙබ් අඩවියට පිවිසිය හැක.

විභාගය සඳහා අයැදුම්කරුන් 272,682 ක් පෙනී සිටි අතර ඉන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments