මෙවර A/L අයදුම්කරුවන් 362,824 ක් – ශිෂ්‍යත්වයට අයදුම්කරුවන් 331,694 ක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 31 දහස් 694 දෙනෙකු දිවයින පුරා මධ්‍යස්ථාන 2936 කදී ලබන ඔක්තෝබර් 11 වනදා විභාගයට  පෙනී සිටීමට නියමිත...

රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන, විදේශ ගමන් බලපත්‍ මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලයට

රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන මෙන්ම විදේශ ගමන් බලපත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපයීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙරටින් පිටතට ගලා යන විදේශ විනිමය...

ආනයනික භාණ්ඩ කාණ්ඩ 03කට – මෝටර් වාහන ආනයනයද තාවකාලිකව අත්හිටුවයි

ආනයනය විධිමත් කිරීම සඳහා ආනයනික භාණ්ඩ කාණ්ඩ 03කට වර්ගීකරණය කිරීමට ඊයේ (16) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව වෙළඳ භාණ්ඩ සහ මෝටර්...

නාගරික, අඩු ආදායම් ලාභී ජනතාවට නිවසක් ඉදිකර ගැනීම සඳහා 6.25%ක පොලී අනුපාතික ණයක්

නාගරික අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම සඳහා  6.25%ක පොලී අනුපාතිකයක් යටතේ ණයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය...

ඡන්දය සලකුණු කිරීමට පෑනක් රැගෙන යාමට අවස්ථාව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය සලකුණු කිරීම සඳහා තමන්ගේ පෑනක් භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි. යම් ඡන්ද දායකයෙකුට පෑනක් ගෙන ඒමට...

ඔස්ට්‍රේලියාවේ Covid-19 පාලනයට තවදුරටත් දැඩි පියවර

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඊයේ දිනයේද සැලකිය යුතු කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.මේ සමග රෝගය පැතිරීම වැළැක්වීම සඳහා දැඩි පියවර ගනිමින් සිටින බව එම ප්‍රාන්තයේ...

ලංකාපුරින් තවත් Covid-19 ආසාදිතයෙක්

ඊයේ (31දා) දිනයේදි තවත් එක් කොවිඩ් ආසාදිතයෙක්  ලංකාපුරින් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයාගේ පවුලේ සමාජිකයෙක්ට මෙසේ Covid-19...

ශානි අබේසේකර මේ මස 07දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ මස 07දක්වා රක්ෂිත බන්ධනාගාරයට.  කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (31) උදෑසන 7.05ට පමණ ඇල්විටිගල...