T20 ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳුට පළමු තැන

T20 පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ. එහි ප්‍රසාද ලකුණු 704 ක් ලබා ගනිමින් ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග...

ලංකාවෙන් දෙවැනි මංකිපොක්ස් රෝගීයා වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් දෙවැනි මංකිපොක්ස් ආසාදිතයා ද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහුව මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර...

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ වසිරාබාද් හි පැවති රැස්වීමක් අතරතුර පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට තුවක්කුකරුවෙකු වෙඩි තබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය ආධාරකරුවන් අමතමින් සිටියදී...

ජනපති ජපානයේ හා පිලිපීනයේ සංචාරයක

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට(26) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය සදහන්...

විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ශ්‍රී ලංකාව බාහිර හා අභ්‍යන්තර වශයෙන් මුහුණදෙන අභියෝග ,මෙරට තුළ නව දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් කරගන්නා බව විදේශ අමාත්‍ය අලි සබ්රි...

රැජිනගේ රාජකීය සමු ගැනීම

මිලියන සංඛ්‍යාත ලෝ වාසීන්ගේ හදවත් මහත් කම්පනයකට ලක් කරමින් අවසන් ගමන් ගිය බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජනගේ ආදාහන කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී...

මහ රැජිනගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ වෙත ගොස් විශේෂ අමුත්තන් සඳහා සකසා ඇති පීඨිකාවේදී දෙවැනි එලිසබෙත් මහ රැජනගේ දේහයට  අවසන් ගෞරවය පුද කර තිබේ....

හිටපු ජනපති මෛත්‍රීපාලට නොතීසි

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති  මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔක්තෝබර් මස 14 වනදා අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද...

“මැණිකේ” යළි ඉන්දියාව කළඹයි

ඉන්දියාව තුළ ඉමහත් ජනාදාරයට පත් මැණිකේ මගේ හිතේ ගීතය නැවතත් නවමු ආකාරයකින් ඉන්දියාව තුළ ජනප්‍රිය වෙමින් පවති. ඒ, එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට...