T20 ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳුට පළමු තැන

T20 පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ. එහි ප්‍රසාද ලකුණු 704 ක් ලබා ගනිමින් ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග...

ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී

06 වැනි වරටත් ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය. ඒ සිංගප්පූරු කණ්ඩායම සමග පැවති තරඟයේ දීය. අවසන් තරගයෙ පළමු කාර්තුව...

2026 T20 ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

පොදු රද මඬුලු පැරා ක්‍රීඩා උළෙලේදී පාලිත බණ්ඩාරට රීදී පදක්කමක්

පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා පොතට එක් වෙයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පොදු රාජ්‍ය...

යුපුන් පොදු රද මඩුලු මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගනී

එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී  අද(04) මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම යුපුන් අබේකෝන් විසින් දිනා ගැනීමට සමත් විය....