පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ වසිරාබාද් හි පැවති රැස්වීමක් අතරතුර පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට තුවක්කුකරුවෙකු වෙඩි තබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය ආධාරකරුවන් අමතමින් සිටියදී...

“මැණිකේ” යළි ඉන්දියාව කළඹයි

ඉන්දියාව තුළ ඉමහත් ජනාදාරයට පත් මැණිකේ මගේ හිතේ ගීතය නැවතත් නවමු ආකාරයකින් ඉන්දියාව තුළ ජනප්‍රිය වෙමින් පවති. ඒ, එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට...

ධම්මපදයට අත තබා දිවුරුම් දුන් බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමතිනී

බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ නව කැබිනට් මණ්ඩලයේ ස්වදේශී කටයුතු ඇමැතිනිය ලෙස වැඩ බාරගත් ඉන්දීය සම්භවයක් සහිත සුවේලා බ්‍රේවර්මන් දිවුරුම් දෙනු ලැබුවේ ධම්මපදය මත අත තබා...

සඳමතට තවත් මෙහෙයුමක්

නාසා ආයතනය සඳමතට තවත් මෙහෙයුමක් දියත් කිරීම‌ට සූදානම් කර තිබේ. අනාගතයේ අඟහරු මතට සිදුකරන මෙහෙයුමකට පූර්ව සූදානමක් ලෙස මෙය සිදුකිරීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ...

තායිලන්තයේ ස්ථාන 17 ක පිපිරීම් සහ ගිනිගැනීම්

දකුණු තායිලන්තයේ ස්ථාන 17 ක පිපිරීම් සහ ගිනිගැනීම්  හේතුවෙන් හත්දෙනෙකු තුවාල ලබා තිබේ. තායිලන්ත හමුදා ප්‍රකාශක ප්‍රමෝතේ ප්‍රොමින් පැවසුවේ, පට්ටානි, නාරාතිවත් සහ යාල කුඩා වෙළෙඳසැල්...

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්ට කොවිඩ්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ්-19 වැළඳී තිබේ. ධවල මන්දිර නිලධාරීන් ප්‍රකාශ කළේ එන්නත්කරණය සම්පූර්ණ කර බූස්ටර් මාත්‍රා දෙකක් ලබා ඇති ජෝ බයිඩ්න් ධවල මන්දිරයේ හුදෙකලා වී...

වෙඩි වැදුණු හිටපු ජපන් අගමැති මිය යයි

අද  උදෑසන වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා ජීවිතක්ෂයට පත්වී තිබේ. ජපාන මාධ්‍ය වාර්තා කළේ, හිටපු අගමැතිවරයා ප්‍රතිකාර ලබමින් සිටි රෝහලකදී මිය...

ටෝකියෝවට හදිසි තත්ත්වයක්

සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වසංගත තත්ත්වයත් සමග ජපාන රජය විසින් අගෝස්තු 22 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි ටෝකියෝ නගරය ආශ්‍රිතව හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම...