Covid-19 ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පළඳින්න-WHO

Read Time:1 Minute, 14 Second

Covid-19 ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පළඳින්න-WHO නිර්දේශ කරයි.

නිරෝගී පුද්ගලයෙකු මුව ආවරණ පැළඳීමේ අවශ්‍යතාවක් ඇතැයි කිසිදු වෛද්‍ය සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර කියා සිටි අතර Covid-19 ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා මීට පෙර නිකුත් කළ උපදේශ මාලාව සංශෝධනය කරමින් ප‍්‍රසිද්ධ ස්ථානවල දී මුව ආවරණ පළඳින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිර්දේශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ නව නිර්දේශයේ සඳහන් වන්නේ නව කොරෝනා වෛරසය රැගෙන යන බිඳිති අවහිර කිරීමට මුව ආවරණයකට හැකි වන බවයි.ලෝකයේ රටවල් ගණනාවක්  මේ වන විටත් ප‍්‍රසිද්ධ ස්ථානවල දී මුව ආවරණ පැළඳීම නිර්දේශකර හෝ අනිවාර්ය කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ නිකුත් කර ඇති උපදේශ වලට අනුව ද ප‍්‍රසිද්ධ ස්ථානවල දී මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්යයි.

Subscribe Us

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post “හක්කපටස්” ආහාරයට ගත් ඇතින්නකගේ ඔබ නො ඇසූ ක්‍රියාවක්
Next post ජර්මනියේ හැම්බර්ග් නුවර සිටි ලාංකිකයන් 236 දෙනකු අද මවුබිමට