Covid-19 බලපෑම ඉදිරි දශක ගණනාවක් පුරා-WHO

Read Time:1 Minute, 12 Second

“Covid-19 වසංගතය යනු සියවසකට පසුව ලෝකය මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදයක් වන අතර, එහි ප්‍රතිඵල ඉදිරි දශක ගණනාව තුළද දැනෙනු ඇති” බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

ටෙඩ්‍රොස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටු රැස්වීමකදී මෙලෙස පැවසීය.

මෙම වසංගතයෙන් චීනයේ වූහාන් නගරය ආශ්‍රිතව මුලින්ම ඉස්මතුවීමෙන් පසුව මේ වනවිට ලොව පුරා පුද්ගලයින් 677,000කට වැඩි පිරිසකට මරු කැඳවා තිබේ.බ්‍රසීලය,එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ ඉන්දියාව මෑත සතිවලදී කොවිඩ්-19 රෝගය හේතුවෙන් විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.එහි පැතිරීම සීමා කිරීම සඳහා හඳුන්වා දී ඇති අගුලු දැමීමේ සීමාවන් නිසා බොහෝ ආර්ථිකයන්ට පහර වැදී ඇති අතර, බොහෝ කලාප දෙවැනි ආසාදන රැල්ලකටද බිය වී සිටියි.

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ලංකාපුරින් තවත් Covid-19 ආසාදිතයෙක්
Next post ඔස්ට්‍රේලියාවේ Covid-19 පාලනයට තවදුරටත් දැඩි පියවර