T20 ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳුට පළමු තැන

Read Time:29 Second

T20 පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ.

එහි ප්‍රසාද ලකුණු 704 ක් ලබා ගනිමින් ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග ප්‍රථම ස්ථානයට පත්ව තිබෙයි .

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ රශිඩ් කාන් එම ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයට පත්ව ඇත.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ලංකාවෙන් දෙවැනි මංකිපොක්ස් රෝගීයා වාර්තා වෙයි