Wednesday, April 17, 2024
HomeSportsT20 ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳුට පළමු තැන

T20 ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳුට පළමු තැන

T20 පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ.

එහි ප්‍රසාද ලකුණු 704 ක් ලබා ගනිමින් ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග ප්‍රථම ස්ථානයට පත්ව තිබෙයි .

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ රශිඩ් කාන් එම ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයට පත්ව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments