අඟුණකොළපැලැස්ස රිය අනතුරකින් පදිකයෙක් මරුට

අඟුණකොළපැලැස්ස පොලිස් වසමේ රන්න මාර්ගයේ අද(06) අළුයම 2.40 ට පමණ රිය අනතුරක් සිදුව තිබේ. අගුණකොළපැලැස්ස නගරය දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ...