රාජිත අදත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට 

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පවත්වනු ලැබූ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීම වලකාලන්නැයි ඉල්ලමින් ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද (23) දිනයේදි...