ලාල්කාන්ත මහනුවරින් දේශපාලන ගමනකට සූදානම්

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ. මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු...