මත්කුඩු පැකට් 400 ක් සමග අත්තිඩියේදී පුද්ගලයෙක් අත්අඩංගුවට

දෙහිවල, අත්තිඩිය-කහවිට ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා මත්කුඩු පැකට් 400 ක් සමග පුද්ගලයෙක් අද( 13)  අලුයම අත්අඩංගුවට. ගල්කිස්ස කොට්ඨාස විශේෂ යතුරු පැදි ඒකකය...

මගුරු ගඟ හරහා යමින් සිටි තරුණ අඹු සැමි යුවළක් ඔරුව පෙරළී අතුරුදන්

ඔරුවකින් මගුරු ගඟ හරහා යමින් සිටි තරුණ අඹු සැමි යුවළක් අද(23) ඔරුව පෙරළී අතුරුදන්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ බදුරලිය, මෝල්කාව පදිංචිව සිටි, බුලත්සිංහල...

සැමියාගේ පිහි පහරින් දෙදරු මව මරුට

කෑගල්ල  මහාධිකරණය  ඉදිපිටදී   සැමියාගේ  පිහි පහරින් බිරිද  (30) මිය ගොස් ඇතැයි  පොලීසිය කියයි. කෑගල්ල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට බිරිද   පැමිණෙමින්  සිටියදී අධිකරණය ආසන්නයේදී මෙය...

තංගල්ලේදී දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදුන් 4ක් අත්අඩංගුවට

තරුණයන් දෙදෙනෙකු තංගල්ල නගරයේදී පැහැරගෙනගොස් පහරදුන් බවට සැකපිට පුද්ගලයන් සිව්දෙනකු අද(16) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල මැඩිල්ල සහ මැදකැටිය...

ජනපතිගේ නම කියා බියගන්වනවානම් පොලීසියට කියන්න

ජනාධිපතිගේ නාමය භාවිතා කරමින් යම් පුද්ගලයන් පිරිසක් සිදුකරන වංචනික ක්‍රියාවන් පිළිබඳව  වාර්තා වී ඇතිබව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති...

හංවැල්ලේ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා තවත් තිදෙනෙකු අත්අඩංගුවට

හංවැල්ල පරණ පාරේ ඉන්ධන පිරවුම් හලක් තුළදී එහි සේවයන් තවත් පිරිසක් සමඟ ඊයේ (11) ඇති වූ ගැටුමකින්  පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා  තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත්...

පානදුර පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවි අකුරැස්සෙන් හමුවේ

මීට මාස කිහිපයකට  පෙර පානදුර උතුර පොලිසියෙන් අතුරුදන්ව තිබු ටී -56 වර්ගයේ ගිවි අවි  දෙක  අකුරැස්සෙන් සොයාගත් බව පොලිස්  මාධ්‍ය  ප්‍රකාශක  පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ...

විරෝධතාවක් හේතුවෙන් කොටුව, ලෝටස් පාර වසයි

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් අද(29) කොළඹ කොටුව ලෝටස් පාර වසා ඇති බව පොලිසිය කියයි. විරෝධතාකරුවෝ  ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කරමින් සිටින අතර...