හඳුනානොගත් ගුවන් යානයක් නිසා ධවල මන්දිරය වසාදැමේ

හඳුනානොගත් ගුවන් යානයක් වොෂිංටන් ගුවන් කළාපයට ඇතුල්වීමේ සිද්ධියක් සමඟ හදිසියේම ධවල මන්දිරය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිටත් එරට...